දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අනධ්‍යයන වැඩවර්ජනය අදින් අවසන් වන ලකුණු !

එහි සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා සඳහන් කළේ අද (06) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සිය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවට කැඳවීමක් කර ...

අනධ්‍යයන වැඩවර්ජනය අදින් අවසන් වන ලකුණු !

එහි සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා සඳහන් කළේ අද (06) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සිය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවට කැඳවීමක් කර ඇති අතර අද පස්වරුව වන විට බොහෝ දුරට විසඳුමකට පැමිණීමට හැකිවනු ඇති බවයි. සිය ඉල්ලීම් සහිත සහිත චක්‍ර ලේඛයට මුදල් අමාත්‍යංශයේ අනුමැතියද හිමිව ඇතැයි දැනගන්නට ඇති බවත් ඒ අනුව චක්‍ර ලේඛය නිකුත් කළහොත් වැඩවර්ජනය අවසන් කිරීමට හැකි බවත් මල්වත්ත මහතා ප්‍රකාශ කරයි.

වැඩවර්ජනය හේතුවෙන් මාසයකට අධික කාලයක් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වී ඇති අතර විශ්වවිද්‍යාලයන්හි සෙසු වෘත්තීය සමිති හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සිසුන්ගේ සහයද අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හිමිව තිබේ.

මාසික හිලව් දීමනාව නොලැබීම, භාෂා ප‍්‍රවීණතා දීමනාව ගෙවීම පැහැර හැරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් අනධ්‍යන සේවකයන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.

35%ක් වන මාසික හිලව් දීමනාවෙන් 10%ක් මෙම මස හෝ ලබන මස වැටුප සමඟ ලබාදීමට හා ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට පසුගිය 02 වැනිදා අමාත්‍යවරයා එකඟ වූ නමුත් එම චක්‍රලේඛය මෙතෙක් නිකුත් කර නොමැත.

කෙසේ වෙතත් විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා පොරොන්දු වූ පරිදි චක්‍රලේඛය නිකුත් කරන තුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනධ්‍යයන වැඩවර්ජනය අදින් අවසන් වන ලකුණු !
අනධ්‍යයන වැඩවර්ජනය අදින් අවසන් වන ලකුණු !
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/3a5cc6e689cf426225d7c77418f99720_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_872.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_872.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy