ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික නර්තන අංගවලින් හැඩ වූ උළෙල නූතන අංගවලින් ද විචිත්‍රවත් කර තිබිණි. අප්‍රේල් 15 වැනිදා දක්වා ප...

ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික නර්තන අංගවලින් හැඩ වූ උළෙල නූතන අංගවලින් ද විචිත්‍රවත් කර තිබිණි.
අප්‍රේල් 15 වැනිදා දක්වා පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවති රටවල් 71 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙයි.
ආශිකා බ්‍රාහ්මණ












COMMENTS