ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 76 ක් ලැබුණු අතර විපක්ෂය ලැබුණු ඡන්ද ප්‍රමාණය 122 කි. මන්ත්‍රීවරුන්...

ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 76 ක් ලැබුණු අතර විපක්ෂය ලැබුණු ඡන්ද ප්‍රමාණය 122 කි. මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ සිටියේ නැත.
විශේෂත්වය වන්නේ විශ්වාස භංග යෝජනාව සඳහා අත්සන් කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය විමසම අවස්ථාවේ සභාවේ නොසිටීමයි.
COMMENTS