2017 වසරේ ඒකපුද්ගල ආදායමේ වර්ධනය 7.5% කි. 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය 11.6% ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර කෙ...

2017 වසරේ ඒකපුද්ගල ආදායමේ වර්ධනය 7.5% කි.
2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය 11.6% ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර කෙසේ වෙතත් දළ දේශීය නිෂ්පාදිතය සඳහා කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය යන අංශවල දායකත්වය පහත බැස තිබේ. ඊට සාපේක්ෂව කර්මාන්ත සහ සේවා අංශයේ දායකත්වය ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව පවසයි.
COMMENTS