වාර්තා වන ආකාරයට ජනාධිපති ලේකම්වරයා සහ ෆේස්බුක් නියෝජිත පිරිස සමග විශේෂ සාකච්ඡාවක් අද (15) පෙරවරුවේ පවත්වා ඇති අතර එහිදී ඇතිකරගත් එකඟතා ම...
වාර්තා වන ආකාරයට ජනාධිපති ලේකම්වරයා සහ ෆේස්බුක් නියෝජිත පිරිස සමග විශේෂ සාකච්ඡාවක් අද (15) පෙරවරුවේ පවත්වා ඇති අතර එහිදී ඇතිකරගත් එකඟතා මත ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව මේ වන විට දින 09ක කාලයක් පැවතුණු ෆේස්බුක් සඳහා යොදවා තිබු අවහිරතා ඉවත් කරන්නට විදුලි සංදේශ නියාමන කොමිසම කටයුතු කර ඇත.
COMMENTS