අවිස්සාවෙල්ල ජුම්මා මස්ජිදයේ දේවමෙහෙය පැවති අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ විහාරධිපති ස්වාමීන් වහන්සේ නමක් පල්ලියේ ඉස්ලාම් බැතිමතුන...
අවිස්සාවෙල්ල ජුම්මා මස්ජිදයේ දේවමෙහෙය පැවති අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ විහාරධිපති ස්වාමීන් වහන්සේ නමක් පල්ලියේ ඉස්ලාම් බැතිමතුන් සිය ආගමික වතාවත්වල යෙදී අවසන්වන තුරු එම ස්ථානයේ රැදී සිටිමින් එම ජනතාවට ආරක්ෂාව සැලසීමට කටයුතු කළහ. ඒ වෙනුවෙන් ඉස්ලාම් ජනතාව සිය ස්තූතියද පළ කර සිටියහ.
එසේම වැලිගමසහ රත්මලාන ආදී ප්‍රදේශ කිහිපයකම සිකුරාදා දේව මෙහෙයන් පැවැති අවස්ථාවට ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලා වැඩම කළ සිටියහ.
COMMENTS