දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති කිලී මහරාජාගේ පදයට නටයි.
Homeදේශපාලන

ජනපති කිලී මහරාජාගේ පදයට නටයි.

PropellerAds

නමුත් අවාසනාවකට මෙන් ඔහුගේ මිත්‍රයන් එසේ නොවේ. ඔවුන් අපකීර්තිමත් චරිතයන් ය. මේ මිතුරන් අගමැතිවරයාට හිතවත් නැත. ඔහු ගෙදර යනවාට පවා ඔවුන් ක...

සමාජයෙන් කොරෝනා ආසාදිතයින් මතු විය හැකියි - අනිල් ජාසිංහ කන්දකාඩු කොරෝනා පොකුර ගැන කියයි
දැන් මතුව තිබෙන්නේ කොරෝනා දෙවෙනි රැල්ලක පෙර නිමිති (VIDEO)
මැතිවරණ ප්‍රචාරක රැලි නතර කරන්න - සෞඛ්‍ය බලධාරීන් ජනපතිට දැනුම් දෙයි
ජනපති කිලී මහරාජාගේ පදයට නටයි.

නමුත් අවාසනාවකට මෙන් ඔහුගේ මිත්‍රයන් එසේ නොවේ. ඔවුන් අපකීර්තිමත් චරිතයන් ය. මේ මිතුරන් අගමැතිවරයාට හිතවත් නැත. ඔහු ගෙදර යනවාට පවා ඔවුන් කැමති ය. මේ අර්බුදයෙන් උපරිම වාසි ගන්නට තැත් කරන, ජනපති හා අගමැති අතර විරසකයක් නිර්මාණය කරන්නට පුද්ගලයෙක් ද මේ අතර සිටියි. ඔහු නම් කිලී මහරාජා ය. මහරාජා නාලිකා ජාලයේ ලොක්කා ය. ඇත්තම කතාව වන්නේ කිලී මහරාජා විසින් ජනපති සිරිසේන සමග හිතවත්කම් ඇති කරගන්නටත් පෙර සිටම කිලී, අගමැතිවරයාගේ මිතුරෙකුව සිටි බවයි.

නමුත් 2010 වසරේදී ශ්‍රී රංගා පාර්ලිමේන්තුවට නම් නොකිරීම වැනි සරල කාරණයක් නිසා කිලී, රනිල් වික්‍රමසිංහ මහතා සමග නොරොක් විය. තවද ඒ තරහ සිය මිනී වළ දක්වාම ගෙනයන්නට කිලී මහරාජා සූදානමින් සිටියි. අවාසනාවකට මෙන් මේ ‘ගේම’ට ගොදුරු වී සිටින්නේ ජනාධිපතිවරයා ය.

පසුගිය මාස 6 ක කාලය සැලකුවහොත් මේ කාලය තුළ මහරාජා විසින් එක්සත් ජාතික පක්ෂය තනි අතින් විනාශ කර දැමුවේ යැයි කිව හැකිය. අගමැතිවරයාට අකමැති ඕනෑම කෙනෙක් සමග කිලී මහරාජා මිතුරු වෙයි. අගමැතිට එරෙහිව සතුරු බලවේගයක් නිර්මාණය කරන්නට උත්සාහ කරයි. ඉන්පසු ජනපති සිරිසේනගේ මනස දූෂ්‍ය කරමින් ජනපතිට විස පොවයි.

කිලී මහරාජා මහින්දගේ සමයේ මෙවැනි දෙයක් කළා නම් ඔහුට සිදුවන දෙය ඉතිහාසගත විනාසයක් වනු නොඅනුමාන ය.

මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් සූදානමින් සිටින්නේ MTV මධ්‍යස්ථානය ඉදිරියේ සතියක විරෝධතාවක් පවත්වන්නට ය. මේ වන විට තත්වය ඒ තරම් දුරදිග ගොස් තිබේ.

දේශපාලන ලෝකයේ දැන් පවතින කතා බහට අනුව කිලී මහරාජා යනු මේ රටේ නිල නොලත් ජනපති ය. තත්වය ඒ තරමටම අප්‍රසන්න ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති කිලී මහරාජාගේ පදයට නටයි.
ජනපති කිලී මහරාජාගේ පදයට නටයි.
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/1b0c323ede47bcfe3b6ac5f1a0f78ffb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_511.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_511.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy