අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් වන අතර, පාඨලී චම්පික රණවක මහතා එක්සත් ජාතික ...
අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් වන අතර, පාඨලී චම්පික රණවක මහතා එක්සත් ජාතික පෙරමුණ හා ජාතික හෙළඋරුමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමේ ප්‍රමාදයක් ඇතත්, තහවුරු නොකළ වාර්තාවලට අනුව නෙළුම් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ඡන්දයෙන් 65%කට අධික බලයක් තහවුරු කර ගැනීමට නියමිත ය. මෙම ප්‍රතිඵලයත් සමග බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය වාර්තා වීමට නියමිත අතර, මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පවතින්නේ අර්බුදකාරී තත්වයකි.
COMMENTS