ලංකාවේ දිගම ගුවන් පාලම ලෙස සැලකෙන මෙය දිග මීටර් 533 කි. මූළු ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු වියදම වූයේ රුපියල් මිලියන 4700කි. මෙම ප්‍රදේශ...
ලංකාවේ දිගම ගුවන් පාලම ලෙස සැලකෙන මෙය දිග මීටර් 533 කි. මූළු ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු වියදම වූයේ රුපියල් මිලියන 4700කි.
මෙම ප්‍රදේශයේ පැවති අධික මාර්ග තදබදය නිසා රථ වාහනවල වේගය පැයට කිලෝමීටර් 2 ට අඩුවී තිබූ අතර මෙම පාලම විවෘත කිරීමෙන් වේගය 8 ගුණයකින් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.
COMMENTS