එසේම අද (19) සහ හෙට දිනයන් දෙකෙහි උතුර උතුරු මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වයේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව එම නිවේදනය තවදුරටත් ප...
එසේම අද (19) සහ හෙට දිනයන් දෙකෙහි උතුර උතුරු මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වයේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව එම නිවේදනය තවදුරටත් පෙන්වා දෙන අතර සෙසු පළාත්වල සවස 2.00 න්පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි ඇති ප්‍රදේශවල තද සුළං ද ඇති වේ.
COMMENTS