බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. ඇමරිකානු වේලාවෙන් උදෑසන 6 ට අනතුරට ලක් වූ 501 දුම්රිය, සීට්ල් නගරයෙක් පිටත්ව දකුණු පෝට...
බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
ඇමරිකානු වේලාවෙන් උදෑසන 6 ට අනතුරට ලක් වූ 501 දුම්රිය, සීට්ල් නගරයෙක් පිටත්ව දකුණු පෝට්ලන්ඩ් බලා පිටත්ව ගොස් තිබුණි. දුම්රිය ඩුපොන්ට් හිදී පීලි පැන අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබුණු ලොරි 2 ක් ඇතුළු වාහන 7 ක ගැටී තිබේ.
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුර සම්බන්ධයෙන් ප්‍රථම නිවේදනය ට්විට් හරහා නිකුත් කර තිබුණි. ඔහු එහිදී රට තුල යටිතල පහසුකම් දියුණු කිරීමේ සැලසුම ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දී තිබුණි
කුමී විජේවර්ධන
COMMENTS