අතුරුදහන් වීම් පිළිබඳ කතාකිරීමේදී ජනතාවගේ බෙදා වෙන් වීම් හොඳින් හදුනා ගත හැකි බව ඇය කියා සිටියාය. යුද්ධයේදී කාන්තාව ලබා ඇති අත්දැකීම් පි...
අතුරුදහන් වීම් පිළිබඳ කතාකිරීමේදී ජනතාවගේ බෙදා වෙන් වීම් හොඳින් හදුනා ගත හැකි බව ඇය කියා සිටියාය. යුද්ධයේදී කාන්තාව ලබා ඇති අත්දැකීම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී දෙමළ, සිංහල හා මුස්ලිම් යනාදී වශයෙන් වෙන් වෙන්ව බැලුව හොත් තවදුරත් දුරස් වීම සිදුවන බවයි ඇය පෙන්වා දුන්නේ. එහෙයින් සංහිඳියාව ඇති කර ගැනීමට ප්‍රථම බෙදා වෙන් වීමෙන් ඉවත් විය යුතු බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS