පවතින තත්ත්වය අනුව කිසිදු පක්ෂයකට සියයට පනස් එක් ඉක්මවා ගිය තනි බලයක් ලබා ගත නොහැකි බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්කෝ එකාබද්ධ විපක්ෂ...
පවතින තත්ත්වය අනුව කිසිදු පක්ෂයකට සියයට පනස් එක් ඉක්මවා ගිය තනි බලයක් ලබා ගත නොහැකි බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්කෝ එකාබද්ධ විපක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට හැකි යැයි හේවාහැට කිවුල්ළිද ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ජනාධිපතිවරයා හා වත්මන් ආණ්ඩුව අනිවාර්යයෙන්ම තවත් වර්ෂ තුනක කාලයක් බලයේ රැදී සිටින බැවින් ප්‍රාදේශිය සභා බලය තම පක්ෂයට අනිවාර්යයෙන්ම හිමිවීමේ වැඩි ඉඩක් පවතින බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS