මෙම විවදය අද සිට දින 19ක් පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 09 වන දින අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අයවැය විස...
මෙම විවදය අද සිට දින 19ක් පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 09 වන දින අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
අයවැය විසර්ජන කෙරුම්පතට අදාල දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ පැවැත්වුණු අතර එහිදී දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව ඡන්ද 58ක් ලැබුණු අතර ඒ අනුව තුනෙන් දෙකක බහුතර බලයකින් දෙවන වර කියවීම සම්මතවීම විශේෂත්වයකි.
COMMENTS