රවී කරුණානායක මහතාගේ එම ඉල්ලා අස් වීම නව දේශපාලන සම්ප්‍රදායකට මුල පිරීමක් බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ තුළ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද ...
රවී කරුණානායක මහතාගේ එම ඉල්ලා අස් වීම නව දේශපාලන සම්ප්‍රදායකට මුල පිරීමක් බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ තුළ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද පෙන්නුම් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේ වෙතත් දුෂණ වංචා පිළිබඳ සිද්ධීන් 87ක විමර්ශන අවසන් වී ඇති නමුත් ඒවා සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් නොගැනීම ගැටළු සහගත බව හෙතෙම සඳහන් කළේය. එම වගකීම නීතිපති දෙපාර්තමේන්තුව ගත යුතු බව හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.
මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් සාමුහිකත්වය කඩ කිරීමට එරෙහිව ඉදිරියේදී විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සාකච්ජා කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
https://www.youtube.com/watch?v=3Olsr6NV3Fg&feature=youtu.be
COMMENTS