මේ වනවිට සිද්ධවන කරුණු කාරණා අනුව ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමක් සමග එක්ව එළියට බැස සටන් කිරීමට තමන්ට සිතෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (10) ප...
මේ වනවිට සිද්ධවන කරුණු කාරණා අනුව ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමක් සමග එක්ව එළියට බැස සටන් කිරීමට තමන්ට සිතෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (10) පවසා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි.
එමෙන්ම ඔහු පවසා සිටියේ මේ වන විටත් ඒ සඳහා කණ්ඩායමක් සූදානමින් සිටින බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ප්‍රමාද වීම නිසා කිසියම් කුමන්ත්‍රණයක් ඇති බව සිතෙන නිසා හොරුන්ට පාඩමක් උගන්වා ගෙදර යන එක හොඳ බව තමන් සිතන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

COMMENTS