ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආශ්‍රිතව ඇතිවූ භූමිකම්පාවක් හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි. සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය...
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආශ්‍රිතව ඇතිවූ භූමිකම්පාවක් හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි. සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසන්නේ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි තත්වයක් ඇතිවීමට තිබූ අවදානම ඉවත්ව ඇති බවයි.
මෙම භූමිකම්පාව රිච්ටර් මාපාංක 6.4 ක විශාලත්වයකින් යුුතු භූමිකම්පාවක් විය.
COMMENTS