අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට මුදල් ඇමතිවරයා...
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුට ඉල්ලා අස්වන ලෙස විපක්ෂයෙන් පමණක් නොව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන්ගෙන්ද දැඩි බලපෑමක් එල්ල විය.
COMMENTS