දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වධ දුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව ඉහළ උසාවියේ නඩු

  උදයාංගට හා ඔහු සමග අත්අඩංගුවට ගත් අසංකව ඇප මත මුදාහරින අධිකරණය, නඩුව 2003.08.20 ට කල් තබනු ලබයි. වහාම රෝහල් ගතවන උදයාංග තමාට පොලිසිය ...

වධ දුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව ඉහළ උසාවියේ නඩු

 

උදයාංගට හා ඔහු සමග අත්අඩංගුවට ගත් අසංකව ඇප මත මුදාහරින අධිකරණය, නඩුව 2003.08.20 ට කල් තබනු ලබයි.

වහාම රෝහල් ගතවන උදයාංග තමාට පොලිසිය පහර දුන් බව ප‍්‍රකාශ කරයි. ඔහුගේ කණ් අඩිය පුපුරා ඇති බවට නිරීක්ෂණය කරන වෛද්‍යවරු, ඔහුව රෝහල් ගත කරයි. ප‍්‍රකාශ ලබාගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලබයි.

එතැන් පටන්, ඔහු යුක්තිය උදෙසා වන අරගලයට මුල පුරයි. ඔහුට රැකවරණය මෙන්ම නායකත්වය දෙන්නේ ඔහුගේ අම්මා ය.

උදයාංග සිය මව සමග ජනසංසදයට පැමිණෙන්නේ 2003 සැප්තැම්බර් 02 දිනය.

ජනසංසදය හා ආසියානු මානව හිමිකම් කොමිෂම, උදයාංගව හා ඔහුගේ මව, බල ගැන්වීමට පියවර ගන්නා ලදි. නමුත් වසර 14ක් පුරා ඔවුන්ට මුහුණ දෙන්නට වූ ගැටළුඅනන්තය අප‍්‍රමාණය.

යුක්තිය පසඳලීම සඳහා වන ආයතන සියල්ලගේම යථාර්තය හඳුනා ගනිමින් නොසැලී සිටීමට ඔවුන්ට ඉතිරිව තිබුනේ ආත්ම ශක්තිය පමණි. ඔවුන් බොහෝ උගතුන් පොහොසතුන් මෙන් නිවටයින් නොවීය.

උදයාංගට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි විය. රජයේ රැකියාවක් ලබා ගැනීමට නොහැකි විය. ඔහුගේ තරුණ කාලය ගත කරන්නට වූයේ උසාවි වල දුර්ගන්ධය ආශ්වාස කරමින්ය.

මේ අතර, පොලිස් විශේෂ විමර්ශන එ්කකය, නීතිපති උපදෙස් මත, උදයාංගට පහර දුන්න පොලිස් නිලධාරීන් හතර දෙනාට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා ලදී. එ් 2013 දීය.

උදයාංගට විරුද්ධ නඩුවෙන්, උදයංග නිදහස්ය. දැන් වධකයින් ට එරෙහිව නඩුව ආරම්භ කර ඇත.

එය ඉවර වෙන්නට කෙපමණ කාලයක් යයිද?

http://ift.tt/2wD4LFg

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වධ දුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව ඉහළ උසාවියේ නඩු
වධ දුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව ඉහළ උසාවියේ නඩු
http://ift.tt/2vXTm5M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_301.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_301.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy