දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

උත්තර් ප්‍රදේශයේ රජයේ රෝහලක ළදරු මරණ 60 ක්

මෙම ළදරු ඒකකය ඇඳන් දහයකින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකයකින් ද බරපතළ තත්වයෙන් පසුවන ළදරුවන් සඳහා වෙන් කර ඇති ඇඳන් හයකින් යුත් ඒකකයකින් ද සමන්...

උත්තර් ප්‍රදේශයේ රජයේ රෝහලක ළදරු මරණ 60 ක්

මෙම ළදරු ඒකකය ඇඳන් දහයකින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකයකින් ද බරපතළ තත්වයෙන් පසුවන ළදරුවන් සඳහා වෙන් කර ඇති ඇඳන් හයකින් යුත් ඒකකයකින් ද සමන්විත ය. මිය ගිය දරුවන් අතර මොළේ උණ යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන ජැපනීස් එන්කෙපලයිටිස් රෝගයෙන් ආසාදිත දරුවෝ ද සිටිති. 

උත්තර් ප්‍රදේශ් හි කැපී පෙනෙන දේශපාලන නායකයෙකු වන රාහුල් ගාන්ධි සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කර ඇත. පසුගියදා ඔහුගේ ආසනයේ ජනතාව විසින් ‘රාහුල් ගාන්ධි අතුරුදන් වී ඇත. සොයාදෙන්න” යනාදී වශයෙන් පෝස්ටර් ව්‍යාපාරයක් ද දියත් කර තිබුණේ දේශපාලකයන් තම ජනතාවගේ සුබ සිද්ධිය පිළිබඳ දක්වන නොසැලකිලිමත්කම හුවා දක්වමිනි. මේ අනුව මෙම සිද්ධිය රාහුල්ගේ දේශපාලන ජීවිතයට තවත් කැළලක් එක් කරනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

 
-අමාලි ජයවීර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උත්තර් ප්‍රදේශයේ රජයේ රෝහලක ළදරු මරණ 60 ක්
උත්තර් ප්‍රදේශයේ රජයේ රෝහලක ළදරු මරණ 60 ක්
http://ift.tt/2wRqdFT
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy