ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියය...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
පවිත්‍රාදේවි වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ එම මන්ත්‍රීවරුය. පක්ෂ තීන්දු තීරණවලට අවනත නොවී ඒවා විවේචනය කිරීම නිසා මෙම පියවර ගන්නා බව ද පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පක්ෂයෙන් ඉවත් කරනු ලැබුවහොත් ඔහුගේ මන්ත්‍රීධුරයද අහෝසි වෙයි.

COMMENTS