දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට යනවා.. ජනාධිපතිටත් දැන්වුවා..- WDJ

ආණ්ඩුවෙන් ඉවත් වී විරුද්ද පක්‍ෂයේ කටයුතු කිරීමට තීරණය කල බව ඇමති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමෙන් ශ‍්‍ර...

ආණ්ඩුවෙන් ඉවත් වී විරුද්ද පක්‍ෂයේ කටයුතු කිරීමට තීරණය කල බව ඇමති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමෙන් ශ‍්‍රීලනිපය වියැකෙනවා විනා පක්‍ෂය ශක්තිමත් නොවන බව ජනාධිපතිවරයාටද පෙන්වා දුන් බවත් ඇමතිවරයා සදහන් කරයි.

හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වන්නේ දෙසැම්බරයේ නිසා එතෙක් සිටින ලෙස ජනාධිපතිවරයා විසින් කල ඉල්ලීම දැනට සලකා බලමින් සිටින බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට යනවා.. ජනාධිපතිටත් දැන්වුවා..- WDJ
ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට යනවා.. ජනාධිපතිටත් දැන්වුවා..- WDJ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHd8LKWqaVxx_gLP7b1r3VHepU5-pCHsvsTZ8lmxLVxWe0yeyeyQz6ZfGSbxxIRyPIpIZLaOdCIEYOF5ms4o8vdJe1nCY5fN_oouXOiPJFkMqcDODg818m8DaI4bo0JVALmaSZnFLdE3A/s320/john-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHd8LKWqaVxx_gLP7b1r3VHepU5-pCHsvsTZ8lmxLVxWe0yeyeyQz6ZfGSbxxIRyPIpIZLaOdCIEYOF5ms4o8vdJe1nCY5fN_oouXOiPJFkMqcDODg818m8DaI4bo0JVALmaSZnFLdE3A/s72-c/john-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/wdj.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/wdj.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy