දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෛද්‍ය වැඩවර්ජනය කල්ගියේ GMOA බයවෙලාද ?
Homeවිශේෂ පුවත්

වෛද්‍ය වැඩවර්ජනය කල්ගියේ GMOA බයවෙලාද ?

PropellerAds

අලුත්ගේ මහතා පවසන්නේ රජයේ නියොජිතයන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය එළඹි බවයි.   පසුගිය කාලසීමාවේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගම...

මාතර ගංවතුර මට්ටම අවමවෙමින් තිබෙනවා - මාතර දිස්ත්‍රික් ලේකම්
ආපදාවෙන් මියගිය ප්‍රමාණය 146 දක්වා ඉහළට, 112 ක් අතුරුදන්
පාප් වහන්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත ගසා දමලා ??
වෛද්‍ය වැඩවර්ජනය කල්ගියේ GMOA බයවෙලාද ?
අලුත්ගේ මහතා පවසන්නේ රජයේ නියොජිතයන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය එළඹි බවයි.
 
පසුගිය කාලසීමාවේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් දිගින් දිගටම පැවැත්වූ වැඩවර්ජන හේතුවෙන් මහජනතාවගෙන් වෛද්‍යවරුන්ට දැඩි විවේචන එල්ල වූ අතර එම සංගමයට සම්බන්ධ වෛද්‍යවරුන් පිරිසක් වෙනත් වෛද්‍ය සංගමයක් ආරම්භ කිරීම සඳහා ද සූදානම් වේ.
 
මේ නිසා තවදුරටත් දිගින් දිගටම වැඩවර්ජන සිදුකිරීම සඳහා රටපුරා වෛද්‍යවරුන්ගේ සහාය ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය සංගමය දෙගෙඩියාවකින් පසුවේ.
 
මෑතක් වනතුරුම රජය සමග සාකච්ඡා පැවැත්වීම පවා ප්‍රතික්ෂේප කරමින් සයිටම් ආයතනය වසාදැමිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ වනවිට එක අඩියක් පිටුපසට තබමින් රජය සමග සාකච්ඡා පැවැත්වීම දක්වා පැමිණීමට ඔවුන්ට සිදුව තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29540,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෛද්‍ය වැඩවර්ජනය කල්ගියේ GMOA බයවෙලාද ?
වෛද්‍ය වැඩවර්ජනය කල්ගියේ GMOA බයවෙලාද ?
http://ift.tt/2tcf1oa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/gmoa.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/gmoa.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy