දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මරු කියවන යහපාලන රෝගීයා - End of the Road

මේ මල් පැණි බොන මදුරුවා වගේ එකෙක්, එතෙක් පැවති යම පාලනය වෙනස් කිරීම සඳහා සෝභිත හිමි හා සිවිල් පොරවල් එක්ව කළ පර්යේසොනයකින් සොයාගෙන ආවේය. ...

මරු කියවන යහපාලන රෝගීයා - End of the Road

මේ මල් පැණි බොන මදුරුවා වගේ එකෙක්, එතෙක් පැවති යම පාලනය වෙනස් කිරීම සඳහා සෝභිත හිමි හා සිවිල් පොරවල් එක්ව කළ පර්යේසොනයකින් සොයාගෙන ආවේය. හේ යහපාලනය නම් විය. ඌගේ මුක්කිය පරමාර්තය වූයේ අර යම පාලනයේ උන්ට කෙලවනා එකය. උන්ට කෙලවීම කෙසේ වෙතත් උන් තවමත් රජුන් ලෙස වැජඹෙනාතරේ, කෙලවන්නට ආ උන්ට කෙලෙවෙන්නට යන බවක් නම් සියල්ලන්ටම පෙනෙනවාය.

සමාන්නියෙන් අපේ පලාත්වල ඇඳට වැටෙනා රෝගීන්, මරණය කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මාරයා හා ඇමරිකන් බයිලා ගහනවාය. ඒවාට අපේ පැත්තේ උන් කියන්නේ මරු කියවනවා කියලාය. මේ ආන්ඩුවේද මහ එකාගේ සිට හැම එකාම අද කොරන්නේ මරු කියවනා එකය. චන්ද්යක් තිබ්බොත් බඩු බනිස් බව දන්නා නිසා කිසි දිනෙක චන්දයක් නම් තබන්නේ නැති බවත් විශ්වාශය. මම ඌට බය නෑ ඩෝ කීවාට සියල්ලෝම කියන්නේ කෑ ගහන එකා ගේම දෙන්න යන එකාට ගූ බයයි කියලාය.

රනිල් තම අවසාන "ටෙස්ට්" ඉනිම ක්‍රීඩා කරමින් සිටිනාතර, සිරිසේන රෙඩි වෙන්න 2004 චන්ද්‍රිකා රනිල්ට දීපූ ගේම දෙන්නය. ආයු කාළයෙන් අවුරුදු දෙකහමාරක් ගියායින් පසුව විධායක බලේ අත් හරිනවායැයි කියූ මහා වීරයා, අද හැම ලබ්බම බදා ගන්නේ ඒ නිසාය. විධායකය අහෝසි කිරීමට එරෙහිව එන පඬු පාන්කඩයගේ කකුල් ළඟ වැටි උන් කියනා හැම දේම පිලි ගන්නේ, ජනවරම දුන් උන්ගේ පුකට පයින් ගහලාය. මහ එකාගේ සිට පහළ මට්ටම දක්වා හැම එකාම පට්ට ෆේල්ය. රජය සම්පූර්ණයෙන්ම අකර්මන්නය.

රාජපක්ෂලාට දඬුවම් නොදෙනවා නම්, එහෙව් උන්ට කරන්නට තිබුනේ ගෙදර යන්නෙයි කියනා එකය. මුලින්ම කළ යුතුව තිබුනේ ඝෝඨා අත් අඩංගුවට නොගන්නා බවට වහසි බස් දෙඩූ, ඇවන් ගාඩ් උන් සමඟ හනිමූන් යන ඩීල්දාසය එලවා දැමීමය. ඒත් ඩීල් දාස අද ඉන්නේ එජාපයේ නොවේ. ඔහු සිටින්නේද ජනාධිපතිගේ ඔඩොක්කුවේය. අනෙක් අවස්ථාව කුණු වී ඕජස් ගලමින් තිබූ පොලීසිය එකම ජෝක් එකක් කරනා පොලොස්පතියා යෑස් සෑර් යෑස් සෑර් ත්‍රී බෑග් පූල් සෑර් ගගා නීතීය හා සාමය පිළිබඳ ඇමති සාගල ඉදිටියේ නීතීයේ පුක නැති වෙන්නම් නවපු අවස්ථාවේය. නීතිය නමා පට්ට කොමඩියක් රටටම පෙන්නපු වෙලාවේය. කොන්දක් පන තියෙනා නායකයෙක් නම්, රාජපක්ෂලාට කෙලවීමට අවංක චේතනාවක් ඇත්නම් දෙන්නාගේම පුකට පයින් ගසා එලවන්නේ ඒ අවස්ථාවේය.

දැන් ජනතාවට හා ලෝකයට ඇති ප්‍රශ්ණය නම් රාජපක්ෂවරුන් හා ඩීල් දාන්නේ දෙන්නාගෙන් මොකාදැයි කියනා එකය. මාතලන්ට නම් සිතෙන්නේ මුන් සියල්ලෝම එකට එක්ව ජනතාවට පුල් මාවලස් ඇඩ්වෙන්චර්ස් සෝ එකක් පෙන්නනවා කියලාය. කෙසේ හෝ අද වන තෙක් ආපු එකඳු ආයෝජකයෙක්ද නැත්තේය.

රාජපක්ෂවරුන්, ආන්ඩුවට හා රජයට එරෙහිව සියල්ල්නම් පෙල ගස්වා අවසානය. අවුරුදු දෙකහාමාරකට පසු ජනතාවට සියල්ල අමතකය. මහින්දට එහෙයි එහෙයි කියා මහින්ද ළඟ වැඳ වැටුනු හාන්දුරුවරු, අද ආන්ඩුවට එරෙහිව ධර්ම සංඝායනා තබන්නේ ආන්ඩුවේ නපුංසක බව නිසාමය. එදා ෆොන්සේකාට එරෙහිව හඬ නගා සත්හියක්ග්‍රහ තියන්න ගිය උන්, හූම්.. සද්දයක් නැතිව අකුලාගෙන ගඳකිලිවලට රිංගාගෙන සාමදානයේ සැතපීගෙන උන්නේ කොන්දක් ඇති නායකයෙක් උන් නිසාය.

විශබීජයක් නසන්නට පැමිනි ප්‍රතිදේහ අද විශබීජයේ ගොඳුරක් බවට පත් වී අවසානය. ඊයේ වන විට ආදායම් බදු දේපාර්තමේන්තුවද වැඩ වරනා තත්වයට පත්ව ඇත්තේය. රට කරවන නායකයන් දෙදෙනා එකෙක්වත් මායිම් කරන්නේ නැතිය. අද රට පාලනය කරන්නේ පාදිලිවරුන් හා කහකඩ පාන්කඩයන්ය. ඇත්තම කතා කොරනවානම් අම්මට සිරි ලංකාව වතිකානුවට පසු ලෝකයේ බිහි වූ දෙවන ආගමික රාජ්ජයය. (ඉරානයේ තත්වය මීට වෙනස්ය.) ඒ පසු පස සිටිනා බලවේගය කව්ද යන්න මේ හාල්පාරු ආන්ඩුවේ උන්ට නොතේරුනාට ,මොළය කඳුලක් ඇති හැම එකාටම තේරෙනවාය.

දැන් මරු විකලෙන් වහසි බස් දොඩා ඇති ඵලක් නැතිය. ජනාධිපති ලේඛමා එලෙව්වා වගේ ඩීල් කාරයන් සියල්ලම එලවා දමා මොකෙක් හෝ එකෙක් පාලනය අතට ගත යුතුය. නැතිනම් සිඳු වන්නේ යහපාලන කීටයන් දෙදෙනා සංසර්ගයේ යෙදෙනාතරේ. යම පාලන කීටයා දෙදෙනාගෙම ගුද මාර්ග සංසර්ගයේ යෙදුනු බවට පුවත් පත් වල මහා පත හෙඩිම් වැටීම පමණමය.

ආන්ඩුව දැන් හදන්නේ මුක්කිය පරමාර්තේ පැත්තක තබා ජනමාද්දිය මර්ධනයකට සැරසීමටය. ආන්ඩුවට මේ තරම් විවේචන එල්ල වන්නේ, ආන්ඩුවේ ඇති වැරදි නිසා මිස වෙන හේතුවක් නිසා නෙමේය. යහපාලනය කෙසේ වෙතත් නැවත් මර්ධනකාරි භීෂණ යුගයකට රට ගමන් කරමින් තිබෙන්නේය. අමාත්තියන්ස ඇතුලටම ඇවිත් කෙලලා යන්නේය.

ආන්ඩුව රත් වූ තැටියක් මත බෝම්බ කරේ එල්ලාගෙන ඩිස්කෝ ඩාන්ස් දමමින් ඉන්නේය. ඒ මඳිවාට මරු විකලෙන් දොඩවන්නේය.. තැටියේ රස්නයට බෝම්බ පිපිරෙන්නට ඔන්න මෙන්නය..

යහපාලන ආන්ඩුවට,
බුදු සරණයි...!!!!
ආමේන්..!!!

http://ift.tt/2uUnuLO

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරු කියවන යහපාලන රෝගීයා - End of the Road
මරු කියවන යහපාලන රෝගීයා - End of the Road
http://ift.tt/2ulOU07
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/end-of-road.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/end-of-road.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy