ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරෙන් නීතිඥ උපුල් ජයසූරිය මහතා ඉල්ලා අස්වී තිබේ. නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයාද වෙන උපුල් ජයසූරිය මහත...
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරෙන් නීතිඥ උපුල් ජයසූරිය මහතා ඉල්ලා අස්වී තිබේ.
නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයාද වෙන උපුල් ජයසූරිය මහතා සිය ඉල්ලා අස්විමේ ලිපිය ජනපති ලේකම්වරයා වෙත යොමුකර තිබේ.
උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේදී පත්කළේය.
කෙසේ නමුත් නීතිඥ උපුල් ජයසූරිය මහතාගේ ඉල්ලා අස්වීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව තිබු බව අප වෙත වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් බලාපොරොත්තුවන්න....
COMMENTS