එම වීඩියෝවට අනුව අධිකරණ වරෙන්තු සියල්ල ඉවත් කර දෙන බවට ඥානසාර ස්වාමීන් වහන්සේට විජයදාස රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බවද පුජ්‍ය වටරැක වි...
එම වීඩියෝවට අනුව අධිකරණ වරෙන්තු සියල්ල ඉවත් කර දෙන බවට ඥානසාර ස්වාමීන් වහන්සේට විජයදාස රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බවද පුජ්‍ය වටරැක විජිත හිමියෝ සඳහන් කළේය.
මෙවන් තත්ත්වයක් තුළ අසාධාරණයට ලක්ව ඇත්තේ තමන් වහන්සේ හෙයින් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=PZbtpTiTyYA[/youtube]
COMMENTS