උපුල් ජයසූරිය මහතා පවසන්නේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදුන් බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන උපුල් ...
උපුල් ජයසූරිය මහතා පවසන්නේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදුන් බවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන උපුල් ජයසූරිය මහතා 2015 පෙබරවාරි මාසයේදී ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරට පත් කෙරිණි.
COMMENTS