Hot!

ආයෝජන මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

ආයෝජන මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

උපුල් ජයසූරිය මහතා පවසන්නේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදුන් බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන උපුල් ජයසූරිය මහතා 2015 පෙබරවාරි මාසයේදී ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරට පත් කෙරිණි.

0 comments:

Post a Comment