එරට අගමැති නිළ නිවසේ පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර නාවික කටයුතු ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය. දෙරට නායකය...
එරට අගමැති නිළ නිවසේ පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර නාවික කටයුතු ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය. දෙරට නායකයන් විසින් ගිවිසුම් 14 කට අත්සන් තබා තිබේ.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා බංගබන්දු අනුස්මරණ කෞතුකාරගාර වෙත ද ගොස් තිබේ.
COMMENTS