දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය කරපු දෙයක් නැහැ - රාජිත සේනාරත්න

අඩුම තරමේ ලිපි ගොණුවක්වත් හරි හැටි එහා මෙහා ගෙන යාමට දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට හැකි වී නැති බවයි සේනාරත්න මහතා පෙන්වා දුන්නේ. මෙම ආ...

දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය කරපු දෙයක් නැහැ - රාජිත සේනාරත්න
අඩුම තරමේ ලිපි ගොණුවක්වත් හරි හැටි එහා මෙහා ගෙන යාමට දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට හැකි වී නැති බවයි සේනාරත්න මහතා පෙන්වා දුන්නේ.

මෙම ආයතනය සදාකාලිකව තිබීම සඳහා ස්ථාපනය කරන ලද්දක් නොවන අතර එය ස්ථාපනය කළේ වසරක කාලයක් සඳහා වන අතර නමුත් පසුගියදා එහි කාලය අවසන්ව තිබියදී තවත් මාස 06ක් දීර්ඝ කළද තවදුරටත් එහි කාලය දීර්ඝ කරන්නේ කෙසේද යන්න ඇමැතිවරයාම ප්‍රශ්න කරයි.

මේ අතර පවතින පුරප්පාඩු අනුව රජයේ සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජයේ සේවයට බඳවා ගැනීමට අමතරව තරුණ උපාධිධාරීන්ට ව්‍යාපාරයක් ඇරඹීම සඳහා රු.ලක්ෂ පහළොවක උපරිමයකට යටත්ව ණය මුදලක් ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම රජය විශ්ව විද්‍යාල තුනක නව ගොඩනැගිලි ඉදිකිරිම සඳහා රු.මිලියන 4416 මුදලක් කොන්ත්‍රාත් යටතේ වැය කිරීමටද කැබිනට එකඟතාව ලැබී තිබේ.

මාධ්‍ය හමුවට එක්වූ නියෝජය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කියා සිටියේ ජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතීන් පිළිබඳව කතිකාවක් ආරම්භ කර ඇති අතර ඉන් මාධ්‍ය මර්දනයක් ඇති නොවන බවයි. එම කෙටුම්පත සැකසීම සඳහා මාධ්‍ය ආයතන සහ පොදු ජනතාව සමඟ කතාකරන බවයි.

කිසිදු ප්‍රශ්නයක් නොමැති මොහතක ඇතැමුන් උත්සහ කරන්නේ එම පනතින් මාධ්‍ය මර්ධනයක් ඇති වන බවට මතයක් ගොඩනැගීම යැයිද පරණවිතාන මහතා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=syQ0RddzhD0&feature=youtu.be[/youtube]

....

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28597,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය කරපු දෙයක් නැහැ - රාජිත සේනාරත්න
දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය කරපු දෙයක් නැහැ - රාජිත සේනාරත්න
http://ift.tt/2thcwOj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_706.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_706.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy