ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක ලේකම් තනතුරින් ඉවත්වීමෙන...
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක ලේකම් තනතුරින් ඉවත්වීමෙන් පසුව තානාපතිධූරයකට පත්කිරීමට නියමිත බව ද වාර්තා වේ.
මීට පෙර ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ පී.බී. අබේකෝන් මහතා ද සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

COMMENTS