ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවන බව පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවන බව පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (20) පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
ශ්‍රීලනිපය සමඟ සන්ධානගතව සිටින සෙසු පක්ෂ හා සංවිධාන සමඟ මේ පිළිබඳව සාකච්ජා කරන බවත් ඔවුන්ගේ ඉල්ලීම වෙනත් සලකුණකින් මැතිවරණයට ඉදිරිපත්වීම නම් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන බවයි දිසානායක මහතා සඳහන් කළේ. හංසයා ලකුණින් තරංග වැදීමට සාකච්ඡාවක් හෝ උත්සාහයක් හෝ සිතුවිල්ලක් හෝ නමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. පසුගිය මහ මැතිවරණයේදී මෙන් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙන වෙනම මැතිවරණයට ඉදිරිපත් වූ ආකාරයටම පළාත් පාලන මැතිවරණයටත් ඉදිරිපත් වන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන

COMMENTS