ජාතික මැතිවරණ කොමිසම පවසන්නේ නව දේශපාලන පක්ෂ 92 ක් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර තිබූ බවයි. එම සියලු පක්ෂ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවූ බවත් ඒ...
ජාතික මැතිවරණ කොමිසම පවසන්නේ නව දේශපාලන පක්ෂ 92 ක් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර තිබූ බවයි. එම සියලු පක්ෂ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවූ බවත් ඒ අතරින් සියලු සුදුසුකම් සපුරා තිබී පක්ෂ හයකට පමණක් ලියාපදිංචිය ලබාදීමට තීරණය කළ බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.
මෙම පක්ෂ හයත් සමගින් මෙරට ලියාපදිංචි සමස්ත දේශපාලන පක්ෂ ප්‍රමාණය 70 කි.
COMMENTS