ඒ අනුව කෙටි කාලීන ක්‍රියාකාරකම් වලට පහත කරුණු ඇතුළත් කර ඇත. ඒවා නම් සියළුම ආගමික සමාජීය හා සංස්කෘතික හා දේශපාලන උත්සව සැරසිල...
ඒ අනුව කෙටි කාලීන ක්‍රියාකාරකම් වලට පහත කරුණු ඇතුළත් කර ඇත.
ඒවා නම්
සියළුම ආගමික සමාජීය හා සංස්කෘතික හා දේශපාලන උත්සව සැරසිලි සඳහා පොලිතීන් තහනම් වේ
මයික්‍රෝන 20ට සමාන හෝ අඩු පොලිතීන් භාවිතයේ තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.
ලන්ච් ෂීට් භාවිතය, ආනයනය, නිෂ්පාදනය හා විකිණීම තහනම් වේ
පොලිස්ටයිරීන් අමුද්‍රව්‍ය යොදා ගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි පිගන් කෝප්ප හැදි නිෂ්පාදනය විකිණීම හා භාවිතය තහනම් වේ.
පොලිතීන්වලින් සාදන ලද කවරවල බහා සකසන ලද හෝ පිසූ ආහාර විකිණීම තහනම් කරේ.
විවෘත පරිසරයප පොලිතීන් ප්ලාස්ටික් පිලිස්සීම තහනම් වේ.
COMMENTS