ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ සමීපතමයෙකු විසින් විදේශ රටකාන් මෙරටට පොල් ගෙන්වා ඇති බවට වාර්තා පල වෙයි. මෙරට පොල් ආනයනය තහනම් වන අතර අදාල පොල් කන්ට...
ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ සමීපතමයෙකු විසින් විදේශ රටකාන් මෙරටට පොල් ගෙන්වා ඇති බවට වාර්තා පල වෙයි.
මෙරට පොල් ආනයනය තහනම් වන අතර අදාල පොල් කන්ටේනරය නිදහස් කරන ලෙස අදාල ඇමතිවරයා විසින් රේගුවට බලපෑම් කරන්නේ යයිද සදහන්ය. සිල්වර් මිල්ස් නම් ආයතනයක් විසින් මෙම පොල් තොගය ගෙන්වා ඇත්තේ පර්යේෂණයක් සදහා බව කියමිනි.

COMMENTS