මෙම තරගය ටෙස්ට් කණ්ඩායමේ නව නායක දිනේෂ් චන්දිමාල් යටතේ ශ්‍රී ලංකාව තරග කරන පළමු තරගයයි. කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ග්‍රෙහැම් ක...
මෙම තරගය ටෙස්ට් කණ්ඩායමේ නව නායක දිනේෂ් චන්දිමාල් යටතේ ශ්‍රී ලංකාව තරග කරන පළමු තරගයයි.
කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ග්‍රෙහැම් ක්‍රිමර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා මෙම තරගයට නම්කර නොමැති අතර ඔහු වෙනුවට උපුල් තරංග දිමුත් කරුණාරත්න සමග ඉනිම ආරම්භ කරනු ඇත.
COMMENTS