දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

චාර්ලි ඔස්ටින් ගැන සංගක්කාර හෙළිකරයි.

චාර්ලි ඔස්ටින් පිළිබඳව එල්ලවන චෝදනා පිළිබදව විමර්ශනයක් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.  ඔහු ...


චාර්ලි ඔස්ටින් පිළිබඳව එල්ලවන චෝදනා පිළිබදව විමර්ශනයක් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.

 ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව අවශ්‍යනම් තමන්ගෙන් වුවද ප්‍රශ්න කළ හැකි බවයි.

 ස්කයිප් තාක්ෂණ ඔස්සේ මාධ්‍ය අමතමින් සංගක්කාර මහතා කොළඹදී අද (12) මේ බව පැවසුවේ.

පකිස්ථානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ප්‍රහාරය පිළිබඳවද විමර්ශන කළ යුතු බව සංගක්කාර මහතා ප්‍රකාශ කරන්නේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව එම අවස්ථාවේදී අවධානය යොමු කළේද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව සංගක්කාර මහතා පවසයි.

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්,නිරෝෂන් දික්වැල්ල,උපුල් තරංග,දිනේෂ් චන්දිමාල්,අසේල ගුණරත්න,දිල්රුවන් පෙරේරා,සීක්කුගේ ප්‍රසන්න,සුරංග ලක්මාල්,ලසිත් මාලිංගසහ නුවන් කුලසේකර යන ක්‍රීඩකයින්ගේ කළමණාකරු වන්නේ  චාලි ඔස්ටීන්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම පරාජයන්ට චාලි ඔස්ටීන් හෝ තමන් වගකිව යුතු බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් , ඒවා තමන්ගේ කීර්ති නාමය හානි කිරීමට කරන ඒවා බවත් ප්‍රකාශ කෙරුණි.

මේ අතර අද උදෑසන බ්ලොග් අඩවියක සටහන් කර තිබුණේ තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ අර්ජුන රණතුංගගේ දේශපාලන ව්‍යාපෘතියක් මත සංගක්කාරට සහ මහේලට එරෙහි මඩ ප්‍රචාර නිර්මාණය වී ඇති බවයි.

එම බ්ලොග් සටහන කියවීමට පහත ලින්කුව මත click කරන්න...


චාලි ඔස්‍ටින් සාධකය සහ ඩිල්ෂාන්ගේ දේශපාලනික ප්‍රවේශය...


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චාර්ලි ඔස්ටින් ගැන සංගක්කාර හෙළිකරයි.
චාර්ලි ඔස්ටින් ගැන සංගක්කාර හෙළිකරයි.
http://ift.tt/2ui6Zf9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_266.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_266.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy