Hot!

දින කිහිපයකින් ගෝටා අත්අඩංගුවේ.. මංගල-මලික් මෙහෙයුමේ..- ආණ්ඩුවේ ඇමතිගේ පුවත්පත කියයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුලතදී අත්අඩංගුවට ගැනෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

වැලිකඩ බන්ධනාගාරය තුල වූ ඝාතනය, රතුපස්වල ඝාතනය ආදී සිදුවීම් කිහිපයකට පරීක්‍ෂණ කඩිනම් කර ඇති බවත් ඇමතිවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම හා නීතිය හා සාමය අමාත්‍යාංශයේ අතර විශේෂ සාකච්ඡාවක්ද මේ පිලිබදව පවත්වා ඇතැයි වැඩි දුරටත් එහි වාර්තා වෙයි.

0 comments:

Post a Comment