සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිධූරයෙන් සමුගන්නා බවට සහ නව තේරීම් කමිටුවක් පත්කරන බවට විටින් විට මාධ්‍ය වාර්තා පළවූ අතර එහෙත් තවදුරටත් වත...
සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපතිධූරයෙන් සමුගන්නා බවට සහ නව තේරීම් කමිටුවක් පත්කරන බවට විටින් විට මාධ්‍ය වාර්තා පළවූ අතර එහෙත් තවදුරටත් වත්මන් තේරීම් කමිටුව පිළිබඳව විශ්වාසය තැබීමට ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරසිංහ, එරික් උපශාන්ත සහ අසංක ගුරුසිංහ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.
COMMENTS