Advertisements

PropellerAds

Breaking News

ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ජුලි 25 දක්වා රිමාන්ඩ්

ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ජුලි 25 දක්වා රිමාන්ඩ්

රට ම කැළඹ වූ අපරාධයක් වූ යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ මහ මොළකරු වන මහාලිංගම් ශශීකුමාර් නමැත්තාට පළායාම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව ලලිත් ජයසිංහට එල්ල වී තිබේ. මීට අදාල සාක්ෂි ද පසුගිය දා මහාචාර්ය තමිල්මාරන් විසින් යාපනය මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහව අද (16) අනුරාධපුර බන්ධනාගාරය වෙත ගෙන යාමට නියමිත බව 'ලංකා නිව්ස් වෙබ්' වෙත වැඩි දුරටත් වාර්තා වේ.

No comments