මෙම කාව්‍ය සංග්‍රහය ජනගත කරන අවස්ථාවේ ප්‍රධාන දේශන සුනන්ද කරුණාරත්න සහ සහන් කසීර වික්‍රමසිංහ විසින් පැවැත්වීමට නියමිතව තිබේ. සභාව මෙහෙයවී...
මෙම කාව්‍ය සංග්‍රහය ජනගත කරන අවස්ථාවේ ප්‍රධාන දේශන සුනන්ද කරුණාරත්න සහ සහන් කසීර වික්‍රමසිංහ විසින් පැවැත්වීමට නියමිතව තිබේ. සභාව මෙහෙයවීම විදුර ඩයස් අබේරත්න විසින් සිදු කෙරෙණු ඇත.
"සුසුම් නාඳුනන අප දෙදෙන" එළිදැක්වීමේ මොහොතට සහභාගී වෙමින් සුසුමක පහස විඳගැනීමට කවියට හිතැති සැමට උපේක්ෂා ආරාධනා කර සිටී. එසේම තම දේශනය ශ්‍රවණය කර සුසුම් හෙළීමට එන මෙන් සහන් කසීර වික්‍රමසිංහ ද ආරාධනා කර සිටී.
COMMENTS