කපිල හෙන්දාවිතාරණය ඊයේ දිනයේදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබිණි. ඔහුට අයත් ලංකා බැංකු ගිණුමකට බැර වී ඇති රුපියල් මිලියන ...
කපිල හෙන්දාවිතාරණය ඊයේ දිනයේදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබිණි.
ඔහුට අයත් ලංකා බැංකු ගිණුමකට බැර වී ඇති රුපියල් මිලියන 3.2 ක මුදලක් සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂයක් ආරම්භ කර තිබේ. අදාල මුදල රටපුරා බැංකු ශාඛා කිහිපයකින් හෙන්දාවිතාරණගේ ගිණුමට බැර වී තිබේ.
COMMENTS