Hot!

හෙන්දාවිතාරණ අදත් FCIDයේ

හෙන්දාවිතාරණ අදත් FCIDයේ
කපිල හෙන්දාවිතාරණය ඊයේ දිනයේදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබිණි.
 
ඔහුට අයත් ලංකා බැංකු ගිණුමකට බැර වී ඇති රුපියල් මිලියන 3.2 ක මුදලක් සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂයක් ආරම්භ කර තිබේ. අදාල මුදල රටපුරා බැංකු ශාඛා කිහිපයකින් හෙන්දාවිතාරණගේ ගිණුමට බැර වී තිබේ.

0 comments:

Post a Comment