දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාස භංගය ඉවත් කර ගනී

උතුරු පළාතේ ආගමික නායකයන් සමග පැවති සාකච්ඡාවකින් පසුව දෙමළ සන්ධානය මෙම තීරණයට එළඹ ඇති අතර ඒ අනුව පළාත් මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින්...

විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාස භංගය ඉවත් කර ගනී
උතුරු පළාතේ ආගමික නායකයන් සමග පැවති සාකච්ඡාවකින් පසුව දෙමළ සන්ධානය මෙම තීරණයට එළඹ ඇති අතර ඒ අනුව පළාත් මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුතුව පළාත් ආණ්ඩුකාරවරයා වෙත භාර දුන් විශ්වාස භංග යෝජනාව ඉවත් කර ගන්නා බවත් සම්බන්ධන් මහතා සිය ලිපියේ සඳහන් කරයි.
 
පසුගියදා මහ ඇමතිවරයා, සම්බන්ධන් මහතාගෙන් ඉල්ලා සිටියේ චෝදනා එල්ල වී ඇති ඇමතිවරුන් දෙදෙනාගේ පරීක්ෂණ කටයුතු සඳහා මැදිහත් නොවන බවත් එම පරීක්ණ සඳහා සහයෝගය දක්වන බවත් ලිඛිතව පොරොන්දු වන ලෙසයි. සම්බන්ධන් මහතා සිය ලිපියෙන් ප්‍රකාශ කර ඇත්තේ අදාල පරීක්ෂණ කටයුතු සඳහා සිය සහයෝගය උපරිමයෙන් ලබාදෙන බවයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාස භංගය ඉවත් කර ගනී
විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාස භංගය ඉවත් කර ගනී
http://ift.tt/2rIOQ9u
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_994.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_994.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy