‘The Ocean Conference’ සමුළුව අතරතුරදී මෙම හමුව සිදුව තිබේ. එහිදී දෙපාර්ශ්වය විසින් දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් දීර්ඝව අදහස් හුවමාරු කරගෙ...
‘The Ocean Conference’ සමුළුව අතරතුරදී මෙම හමුව සිදුව තිබේ. එහිදී දෙපාර්ශ්වය විසින් දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් දීර්ඝව අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ලෝක සාගර දිනය වෙනුවෙන් මෙම සමුළුව ඇමරිකාවේ සත්කාරකත්වයෙන් සංවිධානය කර තිබූ අතර ලෝකයේ රටවල් රැසක් නියෝජනය කරමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් රැසක් සමුළුව සඳහා සහභාගි වූහ.
COMMENTS