අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා මේ බව සඳහන් කළේය. ජනතාව වෙළඳපො...
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා මේ බව සඳහන් කළේය.
ජනතාව වෙළඳපොලට ගොස් සහල් මිල අසා හූල්ලමින් සිටිද්දී පාරිභෝගිකයන් ගසාකෑමට, ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සහල් ජාවාරම්කරුවන්ට නිදහස ලබා දී ඇති බවයි දුමින්ද නාගමුව මහතා පේනවා දෙන්නේ.
සංජීව මලවිආරච්චි
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=Aq2-LlcecJ8[/youtube]
COMMENTS