දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රජිනිකාන්ත් දේශපාලනයට පැමිණීම ස්ථිරයි.

දකුණු ඉන්දිය නළු රජිනිකාන්ත් දේශපාලයට පැමිණීම ස්ථිර බව ඉන්දීය මාධ්‍ය තහවුරු කරයි. ඔහු දේශපාලනයට පැමිණීමට නියමිත බව පසුගිය සමයේ ඉන්දීය මාධ...


දකුණු ඉන්දිය නළු රජිනිකාන්ත් දේශපාලයට පැමිණීම ස්ථිර බව ඉන්දීය මාධ්‍ය තහවුරු කරයි.

ඔහු දේශපාලනයට පැමිණීමට නියමිත බව පසුගිය සමයේ ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේය. එය තහවුරු කරමින් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය සඳහන් කළේ භාරතීය ජනතා පක්ෂයේ සහාය ඇතිව පිහිටුවා ගන්නා නව පක්ෂයකින් ඔහු දේශපාලනයට පැමිණෙනු ඇති බවයි.

මෙම නව පක්ෂයේ සැලැස්ම පිළිබඳව බැංගලෝරයේ ඒජන්සියක් විසින් සැලසුම් සකස් කරමින් තිබෙන අතර ඔහු සිය දේශපාලනය කටයුතු තමිල්නාඩුවෙන් ආරම්භ කිරීමට නියමිතය.

66 හැවිරිදි රජනිකාන්ත් මීට ඉහතදී පවසා තිබුණේ දෙවියන් කැමතිනම් තමන් හෙට හෝ දේශපාලනය පිවිසෙන බවයි.

දකුණු ඉන්දියාවේ කොංග්‍රස්, ඩී.එම්.කේ. හා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. යන පක්ෂවල පළපුරුදු දේශපාලන චරිත කිහිපයක් සමග එක්ව ඔහු සිය දේශපාලන ගමන  ආරම්භ කිරීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ නායකයන් කිහිපදෙනෙකුම නව පක්ෂය පිළිබඳව රජිනිකාන්තට උපදෙස් ලබාදෙමින් සිටින අතර ඔහු 2019 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක් සභා (පාර්ලිමේන්තු) මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය.

තමන් දේශපාලයට පැමිණීමේදී දූෂිත පුද්ගලයන් සමග ගනුදෙනු නොකරන බවත් රජිනකාන්ත් පවසා තිබුණි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජිනිකාන්ත් දේශපාලනයට පැමිණීම ස්ථිරයි.
රජිනිකාන්ත් දේශපාලනයට පැමිණීම ස්ථිරයි.
http://ift.tt/2rXqzMv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_73.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_73.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy