ඇමරිකානු නාවික හමුදාවට අයත් නාවික යාත්‍රාවක් හා ජපානයට අයත් කන්ටේනර් ප්‍රවාහනය කරන නෞකාවක් එකිනෙක ගැටීමෙන් ඊයේ (17) මෙම අනතුරු සිදුවිය. අ...
ඇමරිකානු නාවික හමුදාවට අයත් නාවික යාත්‍රාවක් හා ජපානයට අයත් කන්ටේනර් ප්‍රවාහනය කරන නෞකාවක් එකිනෙක ගැටීමෙන් ඊයේ (17) මෙම අනතුරු සිදුවිය. අනතුර හේතුවෙන් නාවික යාත්‍රාවට බරපතල හානි සිදු වූ මෙම අනතුරින් පසුව නාවික භටයන් 07 ක් අතුරුදන් විය.
අතුරුදන් පුද්ගලයන් සෙයා නිරීක්ෂණ කටයුතු සිදුකළ අතර හමු වූ මළසිරුරු මේ වනවිට ජපානය වෙත ගෙනගොස් තිබේ. කෙසේ වෙතත් මියගිය පුද්ගලයන් කවුරුන්ද යන්න සම්බන්දයෙන් මෙතෙක් තොරතුරු හෙළිකර නැහැ.
COMMENTS