දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නැන්දම්මා පහරදීමෙන් ලේලිගේ දරු ගැබ විනාශ වෙලා

සිවුමස් ගැබිනි ලේලියව අමානුෂික ලෙස ගිනි පෙනෙල්ලෙන් පුච්චා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධි...

සිවුමස් ගැබිනි ලේලියව අමානුෂික ලෙස ගිනි පෙනෙල්ලෙන් පුච්චා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්
පරීක්ෂණයක් පවත්වන ලෙස
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි ඒ.එස්.කේ. ජයසූරිය මහතා බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත.

බගවන්තලාව ෆෙට්රෝසෝ වතුයායේ ෆීඩ්ලන් කොටසේ පදිංචි ලෙච්චමන් විජේමණියන 22 හැවිරිදි මෙම ගැබිනි කාන්තාව සායන කටයුතු සඳහා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයට පැමිණි අවස්ථාවේ ඇයගේ අතේ, පපුවේ සහ ඔළුවේ තිබූ පිලුස්සුම් තුවාල පිළිබඳ සැකසිතූ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා මේ පිළිබඳව ඇයගෙන් කරුණු විමසීමේදී නැන්දම්මා විසින් තමන්ට සිදුකළ වදහිංසා පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයාට පැවසීමෙන් පසු එම කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර මේ පිළිබඳව බගවන්තලාව පොලිසියට පැමිණිලි කිරීමට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා කටයුතු කර ඇත. මේ කාන්තාවට එක් දරුවකු සිටින අතර දෙවැනි දරුවා පිළිසිඳගෙන සිටියදී නැන්දම්මා විසින් පහරදීම හේතුවෙන් ඇය ගබ්සා වූ බව එම ගැබිනි කාන්තාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයාට පවසා ඇත. තම නැන්දම්මා විසින් සිය පුතාටද පහර දෙන නිසා තමන්ට සිදු කරන මෙවැනි අමානුෂික ක්‍රියා හමුවේ තම සැමියා නිහඬව සිටින බව ලෙච්චමන් විජේමණි පැවසුවාය.

නෝර්වුඩ් _ රිද්මි මිලින්දිකා

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නැන්දම්මා පහරදීමෙන් ලේලිගේ දරු ගැබ විනාශ වෙලා
නැන්දම්මා පහරදීමෙන් ලේලිගේ දරු ගැබ විනාශ වෙලා
http://ift.tt/2s3UcuA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_584.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_584.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy