දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක මුදල් වැය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක...
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක මුදල් වැය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවකට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා හමුවේ මෙම නඩුව අද කැඳවිණි.
ඒ අනුව අදාල පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.
COMMENTS