එහිදි නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ තරග විභාගයට ඉදිරිපත් වූ පුද්ගලයන්ට බරපතල අසාධාරණයක් සිදුකරමින් විශ්‍රාමික ග්‍රාම නිළධාරීවරුන් සේ...
එහිදි නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ තරග විභාගයට ඉදිරිපත් වූ පුද්ගලයන්ට බරපතල අසාධාරණයක් සිදුකරමින් විශ්‍රාමික ග්‍රාම නිළධාරීවරුන් සේවයේ පිහිටුවීමට රජය කටයුතු කරන බවයි. මෙහිදී දේශපාලන පදනම මත ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ නාමලේඛන මත මෙම පත්වීම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බයි ඔහු අවධාරණය කරන්නේ. මේ වනවිට අදාල නාමලේඛන සකස් කර ඇති බව ඔහු සාක්ෂි සහිතව මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.
තරග විභාගයට පෙනීසිට පත්වීම් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ගේ මූලික මිනිස් අයතීන් උල්ලංඝනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි වටගල මහතා පවසන්නේ.
සංජීව මලවිආරච්චි
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=bhcQgRGSyPY&t=40s[/youtube]
COMMENTS