හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අද (18) මාතරදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළේය. ඩෙංගු මදුරුවන් වඳකිරීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් මදුර...
හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අද (18) මාතරදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළේය.
ඩෙංගු මදුරුවන් වඳකිරීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් මදුරු විශේෂයක් ගෙන්වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළද එය ප්‍රශ්නය තවත් දුරදිග යාමක් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. මීට පෙර කියුබාවෙන් BTI බැක්ටීරියාව ගෙන්වීම සඳහා යෝජනා වුවද එය ක්‍රියාත්මක නොවීය.
මේ වසරේ පමණක් සිය ගණනක් ඩෙංගු වැළඳීමෙන් මිය ගියද තවමත් ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ස්ථිර වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය අසමත් වී ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=eWY_pK_MTsU&feature=youtu.be[/youtube]
COMMENTS